2012 වසරේ සුබ දවස්





මෙහි දක්වා ඇත්තේ අට විසි මහා යෝග යෙදෙන දිනයන්ය. මෙවන් දිනයක යොදා ගන්නා නැකතක සෙසු දෝෂ භංග වේ.


ජනවාරි

06 සිකුරාදා - මුළු දවසම.
18 බදාදා - ප:ව: 08.31 තෙක්.
19 බ‍්‍රහස්පතින්දා - ප:ව: 07.12 තෙක්.
25 බදාදා - ප:ව: 04.04 තෙක්.
29 ඉරිදා - ප:ව: 11.55 තෙක්.

පෙබරවාරි

03 සිකුරාදා - පෙ:ව: 11.08 තෙක්.
10 සිකුරාදා - පෙ:ව: 09.53 තෙක්.
13 සඳුදා - මුළු දවසම.
20 සඳුදා - ප:ව: 11.39
26 ඉරිදා - මුළු දවසම.

මාර්තු

02 සිකුරාදා - ප:ව: 09.57 තෙක්.
05 සඳුදා - ප:ව: 11.45 තෙක්.
12 සඳුදා - පෙ:ව: 09.54 තෙක්.
16 සිකුරාදා - මුළු දවසම.
19 සඳුදා - මුළු දවසම.
25 ඉරිදා - ප:ව: 06.10 තෙක්.

අපේ‍්‍රල්

02 සඳුදා - පෙ:ව: 09.32 තෙක්.
05 බ‍්‍රහස්පතින්දා - මුළු දවසම.
09 සඳුදා - ප:ව: 04.31 තෙක්.
18 බදාදා - ප:ව: 04.20 තෙක්.
25 බදාදා - පෙ:ව: 09.50 තෙක්.

මැයි

02 බදාදා - මුළු දවසම.
03 බ‍්‍රහස්පතින්දා - ප:ව: 02.08 තෙක්.
10 බ‍්‍රහස්පතින්දා - ප:ව: 06.08 තෙක්.
11 සිකුරාදා - ප:ව: 05.47 තෙක්.
17 බ‍්‍රහස්පතින්දා - මුළු දවසම.
23 බදාදා - ප:ව: 06.24 තෙක්.
26 සෙනසුරාදා - ප:ව: 11.58 තෙක්.
30 බදාදා - මුළු දවසම.

ජූනි

02 බදාදා - ප:ව: 04.02 තෙක්.
03 බ‍්‍රහස්පතින්දා - ප:ව: 02.08 තෙක්.
07 සඳුදා - මු`ඵ දවසම.
10 බ‍්‍රහස්පතින්දා - ප:ව: 06.28 තෙක්.
11 සිකුරාදා - ප:ව: 05.47 තෙක්.
17 බ‍්‍රහස්පතින්දා - මුළු දවසම.
23 බදාදා - ප:ව: 06.24 තෙක්.
30 බදාදා - මුළු දවසම.

ජූලි

05 බ‍්‍රහස්පතින්දා - ප:ව: 19.50 තෙක්.
12 බ‍්‍රහස්පතින්දා - ප:ව: 07.58 තෙක්.
15 ඉරිදා - මුළු දවසම.
16 සඳුදා - මුළු දවසම.
23 සඳුදා - පෙ:ව: 11.48 තෙක්.

අගෝස්තු

02 බ‍්‍රහස්පතින්දා - මළු දවසම.
03 සිකුරාදා - මුළු දවසම.
12 ඉරිදා - මුළු දවසම.
13 සඳුදා - ප:ව: 03.18 තෙක්.
23 බ‍්‍රහස්පතින්දා - මුළු දවසම.
30 බ‍්‍රහස්පතින්දා - මුළු දවසම.

සැප්තැම්බර්

12 බදාදා - මුළු දවසම.
13 බ‍්‍රහස්පතින්දා - මුළු දවසම.
20 බ‍්‍රහස්පතින්දා - ප:ව: 05.43 තෙක්.
26 බදාදා - ප:ව: 12.04 තෙක්.
27 බ‍්‍රහස්පතින්දා - ප:ව: 12.14 තෙක්.

ඔක්තෝම්බර්

01 සඳුදා - ප:ව: 05.15 තෙක්.
03 සිකුරාදා - මුළු දවසම.
10 බදාදා - ප:ව: 01.37 තෙක්.
11 බ‍්‍රහස්පතින්දා - ප:ව: 02.07 තෙක්.
17 බදාදා - මුළු දවසම.
18 බ‍්‍රහස්පතින්දා - මුළු දවසම
21 ඉරිදා - ප:ව: 09.51 තෙක්.
24 බදාදා - ප:ව: 05.53 තෙක්.

නොවැම්බර්

02 සිකුරාදා - පෙ:ව: 11.34 තෙක්.
09 සිකුරාදා - ප:ව: 11.01 තෙක්.
15 බ‍්‍රහස්පතින්දා - පෙ:ව: 09.20 තෙක්.
17 සෙනසුරාදා - මුළු දවසම.
19 සඳුදා - මුළු දවසම.
24 සෙනසුරාදා - මුළු දවසම.
25 ඉරිදා -මුළු දවසම.
30 සිකුරාදා - ප:ව: 08.51 තෙක්.

දෙසැම්බර්

02 ඉරිදා - මුළු දවසම.
10 සඳුදා - මුළු දවසම.
14 සිකුරාදා - මුළු දවසම.
15 සෙනසුරාදා - ප:ව: 12.19 තෙක්.
17 සඳුදා - මුළු දවසම.
22 සෙනසුරාදා - ප:ව: 12.05 තෙක්.
26 බදාදා - මුළු දවසම.
31 සඳුදා - පෙ:ව: 10.07 තෙක්.

අපගේ සේවාවන්

  • ► ඕනෑම රටක උපන් අයෙකුගේ ජන්ම පත‍්‍රය සෑදීම
  • ► ජන්ම පත‍්‍රය පරීක්‍ෂාකර පලාපල ලබාදීම
  • ► සියළු ආකාරයේ නැකත් සෑදීම
  • ► මල්වර නැකත් සෑදීම හා මල්වර පලාපල කථනය
  • ► අළුත උපන් දරුවන් සඳහා නාමාක්‍ෂර ලබාදීම
  • ► විවාහය සඳහා කේන්දර පරීක්‍ෂා කිරීම

Read More ►►